Rajarata Sewaya

Rajarata Sewaya

0 Sljedbenik 420 Pogledi

Zbog najnovijih ažuriranja, više ne možete slušati ovaj radio sa svojim preglednikom. Kliknite na ikonu ispod za nastavak slušanja sa podržanim playerom!

රජරට සේවය සජීවි විකාශය
ආරම්භයේ සිටම දශක පහමාරක් වැනි දීර්ඝ කාලයක් අගනුවරට කේන්ද්‍රවී තිබුණු ගුවන් විදුලිය සැබෑ ලෙස ජනතාකරණය වූයේ 1979 අප්‍රේල් 12 වෙනි දින රජරට සේවය පිහිටුවීමත් සමග බව කීම අතිශයෝක්තියක් නොවේ. එවකට පැවති පොදු ජන මාධ්‍යයක අවශ්‍යතාවය සපුරමින් එමගින් ඉටු කරනලද සේවාව විවිධාකාර වේ. ආර්ථික සංවර්ධනය කෙරෙහි සෘජු ලෙසම බැඳී පවත්නා කෘෂිකාර්මික සංනිවේදනය ඒ අතර සුවිශේෂ සේවාවකි. සිය ශ්‍රවණ කලාපීය ජනයා සම්බන්ධ කොට ගනිමින් සමාජයීය සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම රජරට සේවයේ මුඛ්‍ය අභිලාශයවී තිබේ. එකී සමාජමය සංවර්ධනය උදෙසා රජරට සේවාව විවිධ සංවර්ධන ඉලක්කයන් ඔස්සේ ස්වකීය වැඩසටහන් මෙහෙයවූ බවට ශාක්ෂි අපමණය. එකී ක්‍රියාවලියේ ප්‍රධානතම අතුරු ඵල මෙලෙස ත්‍රිවිධාකාර ලෙස බෙදා දැක්විය හැක.
Slušaj Rajarata Sewaya na vašem uređaju!
Get it on Google Play Get it on App Store
Slični radio

Preuzmi besplatnu aplikaciju

Slušajte više od 100.000 radio postaja uživo i sadržaj na zahtjev poput podcasta i emisija, gdje god idete.

Get it on Google Play Get it on App Store