Rajarata Sewaya

Rajarata Sewaya

0 Follower 407 Views

Due to the latest updates, you can no longer listen to this radio with your browser. Please click the icon below to continue listening with the supporting player!

රජරට සේවය සජීවි විකාශය
ආරම්භයේ සිටම දශක පහමාරක් වැනි දීර්ඝ කාලයක් අගනුවරට කේන්ද්‍රවී තිබුණු ගුවන් විදුලිය සැබෑ ලෙස ජනතාකරණය වූයේ 1979 අප්‍රේල් 12 වෙනි දින රජරට සේවය පිහිටුවීමත් සමග බව කීම අතිශයෝක්තියක් නොවේ. එවකට පැවති පොදු ජන මාධ්‍යයක අවශ්‍යතාවය සපුරමින් එමගින් ඉටු කරනලද සේවාව විවිධාකාර වේ. ආර්ථික සංවර්ධනය කෙරෙහි සෘජු ලෙසම බැඳී පවත්නා කෘෂිකාර්මික සංනිවේදනය ඒ අතර සුවිශේෂ සේවාවකි. සිය ශ්‍රවණ කලාපීය ජනයා සම්බන්ධ කොට ගනිමින් සමාජයීය සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම රජරට සේවයේ මුඛ්‍ය අභිලාශයවී තිබේ. එකී සමාජමය සංවර්ධනය උදෙසා රජරට සේවාව විවිධ සංවර්ධන ඉලක්කයන් ඔස්සේ ස්වකීය වැඩසටහන් මෙහෙයවූ බවට ශාක්ෂි අපමණය. එකී ක්‍රියාවලියේ ප්‍රධානතම අතුරු ඵල මෙලෙස ත්‍රිවිධාකාර ලෙස බෙදා දැක්විය හැක.
Listen to Rajarata Sewaya on your device!
Get it on Google Play Get it on App Store
Similar radios

Download the free app

Listen to 100,000+ live radio stations around the World, on-demand content like podcasts & etc anywhere you go it is with you.

Get it on Google Play Get it on App Store